බ්ලොග් අවකාශයේ සිටින මහා දැවැන්ත තෝරු මෝරු අතර මේ තනිකඩ හාල්මැස්සන්ටත් පිහිනා යෑමට අවසරයි.....
//ඉඩ දියන් බුද්දියට\\වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරමුද?
සරළයි.. ලස්සනයි... හිතට ඇල්ලුවා...ජය...
අන්තිම පේලිය තේරුම් ගත්ත එක නම් හෙනම වටිනව...A/L කාලේ හෑන්ඩ් බිල් වල ලියපු මේ වගේ කවි සිහිවෙනවා. අපරාදේ ඒ ටික නොදී මගේ ලඟ තියාගෙන හිටියනම් දැන් කියවල පොඩි ආතල් එකක් ගන්න තිබ්බා... දිගටම ලියන්න
එල කිරි සහෝ! අදහසත් ලස්සනයි, පදත් ලස්සනයි. දිගටම ලියන්න.(මේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරහන්කො.)
@ වැප් & kasun - වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලෝ.....
@ තිස්ස දොඩන්ගොඩ - බොහෝම ස්තූතියි...@ පැතුම් - කොච්චර තේරුම් ගත්තත් කරන්නේ නැත්තෙත් ඒකමනේ... අපේ ටියුට් වලත් ලියපු උත්තරයක් නැති වුනාට අනිත් හැමදේම තිබුනා .....
@ kasun - thnx සහෝ ...
//ඉඩ දියන් බුද්දියට\\
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරමුද?
සරළයි.. ලස්සනයි... හිතට ඇල්ලුවා...
ReplyDeleteජය...
අන්තිම පේලිය තේරුම් ගත්ත එක නම් හෙනම වටිනව...A/L කාලේ හෑන්ඩ් බිල් වල ලියපු මේ වගේ කවි සිහිවෙනවා. අපරාදේ ඒ ටික නොදී මගේ ලඟ තියාගෙන හිටියනම් දැන් කියවල පොඩි ආතල් එකක් ගන්න තිබ්බා... දිගටම ලියන්න
ReplyDeleteඑල කිරි සහෝ! අදහසත් ලස්සනයි, පදත් ලස්සනයි. දිගටම ලියන්න.
ReplyDelete(මේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරහන්කො.)
@ වැප් & kasun - වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලෝ.....
ReplyDelete@ තිස්ස දොඩන්ගොඩ - බොහෝම ස්තූතියි...
ReplyDelete@ පැතුම් - කොච්චර තේරුම් ගත්තත් කරන්නේ නැත්තෙත් ඒකමනේ... අපේ ටියුට් වලත් ලියපු උත්තරයක් නැති වුනාට අනිත් හැමදේම තිබුනා .....
@ kasun - thnx සහෝ ...
ReplyDelete