Monday, July 11, 2011

පැතුම .....


සදේ තනියට සද වලාකුලේ සැගවෙනවා
වෙරලේ තනියට සයුරු රළ වෙරල සිබිනවා
මලේ තනියට මල් සුවද මල අසල ‍රැදෙනවා
මගෙ තනියට හිත නුබෙ සෙනෙහෙ පතනවා .....

No comments:

Post a Comment