Sunday, July 3, 2011

වෙනස


මහන්සි වී
සොයාගන්න
ජීවිතකාලෙම
ලගින් තියාගන්න
වැඩි කරදර නොදෙන
3310 ක් .....
පිටින් හරි අපූරු
ලස්සන ලස්සන
කැටයම් දාපු
ලාබෙට ලැබෙන
අලුත් පන්නයේ
සියල්ලම
ඩුවල් සිම් නිසා .....

2 comments:

  1. හාහා මේක ෆස්ට

    ReplyDelete
  2. අත්දැකීමක් ලු... මාත් දැන් 3310ක් හොයනවා ....

    ReplyDelete