Wednesday, July 27, 2011

මිරිගුව


මා නුබ වෙතට
ලංවන තරමටම
නුබ මවෙතින් ඉවතට
යන බව දැන දැනත්
පිපාසිත මගේ සිත
තවමත් නුබවම පතා
නුබ වෙතට ඇදෙයි ..

No comments:

Post a Comment