තනිකඩයෝ
බ්ලොග් අවකාශයේ සිටින මහා දැවැන්ත තෝරු මෝරු අතර මේ තනිකඩ හාල්මැස්සන්ටත් පිහිනා යෑමට අවසරයි.....
Tuesday, December 4, 2012
තවත් මලක්
ඔහු ඇවිත්
නෙලා යනතුරු
නොදැනුනේ ඇයිද
නුබ අයිති මටම බව
*Blank*
කාලය
ඉක්මනට ගතවෙලා
හැමදෙයම
වෙනස් වුනත්....
අද හෙටම
අපි වෙන් වුනත්....
ඒ... මිහිරි මතක සුවඳ
හැමදාම
අපි ලඟ රැඳේවි
We do not remember days, we remember moments - I'm sure I'm gonna miss you.
Saturday, December 1, 2012
අම්බලම
නුබත් එන්න
විඩාගෙන නිමාව
හදාගෙන බිදුනු හිත
පාලු කර යන්න
මගේ හිත් අම්බලමට
මම
අන්සතු උයනක
ඉරිතැලී වියැලුන බිම
මල් පිපෙන්නට සැකසූ
තාවකාලික
උයන්පල්ලෙක් වෙමි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)