බ්ලොග් අවකාශයේ සිටින මහා දැවැන්ත තෝරු මෝරු අතර මේ තනිකඩ හාල්මැස්සන්ටත් පිහිනා යෑමට අවසරයි.....
Sunday, December 11, 2011
Wednesday, July 27, 2011
Thursday, July 14, 2011
මෙරුවාට කියමි
Monday, July 11, 2011
පැතුම .....
Thursday, July 7, 2011
මූනුපොතේ නන්නාදුනන හිතවතියට ,,,

නුබ මගේ අදුරු සිත් අහසට
අද දින පුංචි තරුවක් වුවත්
මතු දින පුන්සදකටත් වඩා එලිය දී
මගේ ලෝකය සරසන්නට
නුබට හැකි බව දැන දැනත්
සදහටම මගේ සිත් අහසේ
නුබව තියා ගන්නට තරම්
වාසනාවන්තයෙක් නොවෙමි මම ...
සදාකාලික නොවූ ප්‍රේමය වෙනුවෙන්
උගසට තබා අපේ අහින්සක මිතුදම
කෙදිනක හෝ අහිමිවන නුබව
බොහෝ ඉක්මනින් අහිමි කරගෙන
නැවතත් පාලු දේශයට ගොඩ වැදී
එහි පුරවැසි බව ලබා ගත නොහැක මට ...
ඉතින් මා යෙහෙලිය නුබට හැකි කලක්
මගේ අදුරු සිත් අහසට වී දිලෙනු මැනවි ...!!!
Tuesday, July 5, 2011
අපි වෙනුවෙන් අපි වෙමු ..!!
තල් ගස් පාමුල වෙඩිහඩ අතරේ
වෙව්ලන දෑතින් පදවැල් අමුනා
හිත වූ සියල්ල ඇයට එවූ නුබ
නොහැකිව ඇසුරක් පන්හිද සමගින්
දුක් වන අයුරක් අද දෑතම අහිමිව ...,
යොමා පසෙකට අත රැදි ගිනි අවිය
පෙව්වා දිය බිදක් නොහදුනන සොයුරාට
නොකරම මායිම් නුඹෙ වූ මනුස්සකම
පෙන්වා සගවා සිටි උගේ වූ පුල්ලි ටික
පුපුරා හැරියා අත වූ බෝම්බය ...,
හැරදා ගිය නිසා ආදරයෙන් උන් ඇයද
නැතිවිය අසන්නට කිසිවකු හිතේ දුක
නිදහස් වු රටක මහා තනිකම සමගින්ම
සිටිනා සෙබල සොයුර මතු නුඹෙ ලොවට
පායනු ඇත ඉරක් රට බේරා නුබ කල පිනට ... !!
Sunday, July 3, 2011
වෙනස
Subscribe to:
Posts (Atom)




